මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සුරපුර එළිමහන් රඟහල සංවර්ධනය කෙරේ


සංචාර යටතේ ක්‍රියාත්මක මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සුරපුර සංවර්ධන කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ. වසර 30ක එහා අතීතයක් ඇති මෙම රඟහල විවිධ කාල වකවානුවලදී සුළු සංවර්ධන කිරීම්වලට ලක් වුවද මෙවර එය පූර්ණ සංවර්ධන කටයුත්තක් සඳහා යොමු වී ඇත .පේරාදෙණිය විශ්වවිද්‍යාලය එළිමහන් රඟහලට පමණක් දෙවැනි වන මෙම රඟහල නව තාක්ෂණයෙන් පරිපූර්ණ අනාගතයේදී පළාතේ කලාකරුවන් වෙන්නම් ජාතියේ සියලු කලාකරුවන්ට තම හැකියාවන් ප්‍රදර්ශනය කළ හැකි ස්ථානයක් වනු  ඇතැයි අපගේ අරමුණයි

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

    HomeInsuranceContactCall Us