උතුරුමැද පළාත තුල සිටින කලාකරුවන්ගේ දත්ත පද්ධතියක් සැකසීම සදහා වැඩ කටයුතු ආරම්භ කෙරේ

වර්තමානය වනවිට කලා ක්ෂේත්‍රය සදහා අලුතින් කලාකරුවන් එක්ව ඇති අතර ඔවුන්ගේ සහ වර්තමානය වන විට උතුරු මද පළාත තුල සිටින සියලුම කලාකරුවන්ගේ තොරතුරු යාවත්කාලින කිරීමක් 2022 වර්ෂය ආරම්භයේදී සිදුකිරීමට සැලසුම්කර ඇත

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

    HomeInsuranceContactCall Us