උතුරු මැද කළා උළෙල 2023 .


උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් 33 වන වරට පැවැත්වීමට නියමිත උතුරු මැද කලා උළෙළ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් 2023.07.19 වන දින පෙ.ව.10.30 ට පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

02. කලා උළෙලේ තරඟ පැවැත්වීම, උත්සව කටයුතු ආදී කරුණු සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බැවින් ඔබගේ යෝජනා හා අදහස් රැගෙන නොවරදවාම සහභාගී වන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

ඩබ්ලිව්.එම්.ජී.ඉන්දික,

පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව,

උතුරු මැද පළාත.

No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

    HomeInsuranceContactCall Us