මුල් පිටුව
අප ගැන
පුවත්
තොරතුරු දැනගැනීමේ පනත
සුරපුර එළිමහන් රගහල
භාගත
අමතන්න
025 223 71 75
මුල් පිටුව
අප ගැන
පුවත්
තොරතුරු දැනගැනීමේ පනත
සුරපුර එළිමහන් රගහල
භාගත
අමතන්න
Facebook
Twitter
Linkedin
Copyright © 2025
අප ගැන
අප ගැන
උතුරුමැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව
පළාත් සභා ක්‍රමය පිහිටුවීමත් සමග සංස්කෘතික විෂය සමගාමී ලැයිස්තුව හරහා ක්‍රියාත්මක කිරීමේ බලතල පළාත් සභාවලට ලැබුණි. මුල් කාලීනව මෙම විෂය උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශය යටතේ පැවතුනි. පසුව විෂය හා ක්‍රියාකාරකම් පුළුල් වීමත් සමග අද වන විට දෙපාර්තමේන්තුවක් බවට පරිවර්තනය වී තිබේ. වීවිධ හැලහැප්පීම් යටතේ සමාජ ප්රගමනය උදෙසා සංස්කෘතික වටිනාකම ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාම හා අනාගත පරපුර වෙත දායාද කිරීම උදෙසා බොහෝ ව්‍යාපෘති මෙම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනු ලබයි. සීමිත කාර්ය මණ්ඩලයක් සමගින් අසීමිත වූ වැඩ කොටසක් හා සමාජ වගකීමට බැඳී විටමින් උතුරුමැද පළාතේ සංස්කෘතිය, කලාව, සභ්‍යත්වය හා උරුමය සුරැකෙන පරිදි පළාත් සභා බලතල යටතේ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙමින් පවතී. පළාත් කලා උළෙල අඛණ්ඩව වසර තිස් එකක් පැවැත්වූ එකම පළාත් සංස්කෘතික භාවය උතුරුමැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවයි. ඒ හරහා ජාතික තලයට දායාද කළ නිර්මාණ ශිල්පීන් බොහෝ දෙනෙකි.
Home
Insurance
Contact
Call Us